Friday, October 28, 2011

කොච්චර කරත් ගුරුත්වාකර්ෂණය ගැන මතක් වෙද්දී ඔලුවට එන්නෙම ඒ මනුස්සය බේරුණු බේරිල්ල..

ආකිමිඩිස්.."ගුරුත්වාකර්ෂණය" ඇපල් ගසක යට සිටියදී ගසේ තිබු ඇපල් ගෙඩියක් හිස මතට වැටීමෙන් ඔහු ගුරුත්වාකර්ෂණය සොයා ගන්න ලදී.. අනේ උන්දෑ පොල් ගහක් යට එහෙම හිටියනම්.......

1 comment:

  1. එහෙම උනා නම් සමහර විට අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් හිටන් අඩු වෙන්න තිබ්බා :-D

    ReplyDelete