~~~~ ගැලපීම ~~~~
කොටු කොටු ගත්තා... අනේ කොටු වැඩී කිව්වා...
ඉරි ඉරි ගත්තා... අයියෝ ඉරි වැඩී කිව්වා...
අනේ මං තනි සුදු ගත්තා... කාගේද මළගේ ඇහුවා..
ඇයි යකොඩෝ...
මං පාටක් ගත්තම ඒ පාර චන්දෙ ඉල්ලන්න වගේ කිව්වා...
අනේ අම්මපා....
තව ඉතුරු උපන් ඇඳුම විතරයි...!! :(